August 29, 2011

කුවේණි

අපහාස
උපහාස
විඳ දරාගත්තා
බැති සිතින්
කුවේණී
දරු ගැබත්
කුස දරාගෙන....

දුක
වේදනාව
විඳින්නට බැරුව
නොපෙනෙන මානයක ඉඳ
ඉකි බින්දා
කුවේණී
දරු ගැබත්
තුරළු කරගෙන....

3 comments:

  1. අද සමාජයේත් කුවේණිලා නැතුවා නොවේ ...

    ReplyDelete
  2. ඇත්තටම....අද සමාජයේත් මේ වගේම දුක දරාගෙන ඉන්නා කුවේණිලා මොන තරමක් ඇතිද....

    ReplyDelete
  3. නියමයි හියාල් අයියේ!
    Post your other creations too...
    Best of Luck!!!
    Proud to have a brother like you! :)

    ReplyDelete