August 27, 2011

මතකය

මාලතී මල් සුවඳ
පිරුණු ඒ නිශායම
සිතුවිලි නුවර පුරාම
ඇවිද ගිය අනන්තය...
ළං ළංව මායාව
නෙතු පියන් දැවටෙන
සුන්දරයි නුඹ මතක
විඩාබර මගේ සිතට...

1 comment: