August 21, 2011

බේගල්

පට පට ගගා ඇවිලෙන හඬ එයි එ මට
වැටුනා වගේ ගිනි හුළ බට කැලේ කට
තටු නැති උනත් ඉගිලිය හැක හතර වට
කට කලු දෙපා සතෙකුගෙ බේගල් වලට

1 comment:

  1. කස්සාත් බේගලයකට අහුවෙලා වගේ. මෙවගේ දේවල් නවතන්නෙ කොහොමද? මල්ලි. ලස්සනයි පද පෙල.

    ReplyDelete