August 19, 2011

ගමේ අපි අපි මරාගෙන මරාගෙන දිනෙව්වා උන්
උන් දිනූ සතුටට උන් ජය පැන් බිබී නටත්දී
ගමේ අපි තාම මරාගන්නවා උන් වෙනුවෙන්
පලවෙනි දෙවෙනි බදාගෙන සුභ පතත්දී
අපි තාම මූණ බලන්නෑ පාරකදී ගමේ එකාගෙම..

1 comment:

  1. දසුන්, සත්ය දහම මෙයම නේද? අපි කාටද? රැවටෙන්නෙ අපිටමයි නේද?

    ReplyDelete