March 5, 2011

නිර්වචනය

හිමිකමක් ගැන නොතැවෙන
කිසිත් ආපිට නොපතන
සිත උපන් දේ සඟවන
නිතර මැරුණත් උපදින

1 comment: