March 4, 2011

ඉක්මනට
කවුරුහරි
පහනක් දල්වනවද?
සොයා ගන්න තුරු
මම
මගේ පහන!

1 comment: