March 21, 2011

නුඹ පිරී ද මගෙන්...?

මා පුරවා දමා ද?
නුඹේ අස්ථාන සියල්ල
දැන් කවියක්වත්
නැත්තේ නුඹෙන්..

3 ක් විඳලා.:

malee_msg said...

වචන රහිතව
නවකතාවක්ම
ලියවෙද්දි
කවියකින් පුරවන්න
හිස් තැනක්

කොහින්
හොයන්නද?

Ansh Lucky Sri Jay said...

උත්තරේ හම්බ වෙලා මං හිතන්නේ...?? :D

hare :-) said...

අම්මපා ඇත්තට!

Post a Comment