March 9, 2011

නුඹමය

අහස නුඹ මෙනි අද
නපුරු වී මහා වැස්සක
ඒත් සුළඟත් නුඹමය
හිමින් උණුහුම අයදින

No comments:

Post a Comment