March 18, 2011

බලාපොරොත්තු....
පිපෙන පරවෙන
පයට පෑගෙන
නැවත උපදින
සිහින තැවරුන
බලාපොරොත්තු...

1 ක් විඳලා.:

malee_msg said...

ඔය හැමදේකින්ම
එකක්වත් නොවුනොත්
ඒක
බලාපොරොත්තුවක්
වෙන්නේ
කොහොමෙයි?

Post a Comment