March 18, 2011

බලාපොරොත්තු....
පිපෙන පරවෙන
පයට පෑගෙන
නැවත උපදින
සිහින තැවරුන
බලාපොරොත්තු...

1 comment:

  1. ඔය හැමදේකින්ම
    එකක්වත් නොවුනොත්
    ඒක
    බලාපොරොත්තුවක්
    වෙන්නේ
    කොහොමෙයි?

    ReplyDelete