March 8, 2011

සපත්තුව

ගන්නකොට
හරි ගාන..
"පිට්වුනා"
කකුලට..

දැන් හරියට
හිරයිනෙ..
මාරුකරල බලමු
වම් කකුල
දකුනට..
දකුනු කකුල
වමට...!!

[ආදරෙ අන්ධයි නොවැ....!!]

No comments:

Post a Comment