March 6, 2011

ගණිකාවගේ මධුසමය

බුදියෑවේ
හැමදාම
එකට

නිදියන්න
දෙනවද
අදවත්

"තනියම..?"

2 ක් විඳලා.:

කාංචනා අමිලානි said...

සෑහෙන කාලෙකට පස්සෙ පබ්බතගේ කවියක්.
හරි අගෙයි.

dinesh said...

හ්ම්.........

Post a Comment