March 30, 2011

නුඹ

අත් රැඳි
සුවඳ කුසුම
නුඹ
ලඟ තිබූ කල
සුවඳ
නොදැනුන

2 comments:

  1. මිනිකවියේ කවි පමාව ගැන පසුතැවුනෙමි...

    ReplyDelete
  2. සුවඳටත් ඇත
    පැතිරිය හැකි සීමා...

    ReplyDelete