March 30, 2011

නුඹ

අත් රැඳි
සුවඳ කුසුම
නුඹ
ලඟ තිබූ කල
සුවඳ
නොදැනුන

2 ක් විඳලා.:

~RaසිකyA~ said...

මිනිකවියේ කවි පමාව ගැන පසුතැවුනෙමි...

Anonymous said...

සුවඳටත් ඇත
පැතිරිය හැකි සීමා...

Post a Comment