March 11, 2011
හදිස්සිය
විද්දෙ
පදුරට..
වැදුනෙ..
හාවට..
දැන් ඉතින්
හාමස්..
කාපන්කො..!!!
[හපොයි මගෙ සිල්පදය..!!]
1 comment:
සෝරෝ
March 11, 2011 at 7:21 AM
ඊළඟ එක විදපං මචං හාවො නැති පඳුරක් බලලා.. :D
මරු පද ටික..!!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඊළඟ එක විදපං මචං හාවො නැති පඳුරක් බලලා.. :D
ReplyDeleteමරු පද ටික..!!