March 21, 2011

නුඹ පිරී ද මගෙන්...?

මා පුරවා දමා ද?
නුඹේ අස්ථාන සියල්ල
දැන් කවියක්වත්
නැත්තේ නුඹෙන්..

3 comments:

  1. වචන රහිතව
    නවකතාවක්ම
    ලියවෙද්දි
    කවියකින් පුරවන්න
    හිස් තැනක්

    කොහින්
    හොයන්නද?

    ReplyDelete
  2. උත්තරේ හම්බ වෙලා මං හිතන්නේ...?? :D

    ReplyDelete
  3. අම්මපා ඇත්තට!

    ReplyDelete