March 11, 2011

හදිස්සිය

විද්දෙ
පදුරට..
වැදුනෙ..
හාවට..

දැන් ඉතින්
හාමස්..
කාපන්කො..!!!

[හපොයි මගෙ සිල්පදය..!!]

1 comment:

  1. ඊළඟ එක විදපං මචං හාවො නැති පඳුරක් බලලා.. :D

    මරු පද ටික..!!

    ReplyDelete