March 6, 2011

ගණිකාවගේ මධුසමය

බුදියෑවේ
හැමදාම
එකට

නිදියන්න
දෙනවද
අදවත්

"තනියම..?"

2 comments:

  1. සෑහෙන කාලෙකට පස්සෙ පබ්බතගේ කවියක්.
    හරි අගෙයි.

    ReplyDelete