March 1, 2011

අතීතය සොයා යන
බොහෝ අය
යළි නොඑති
එහි ගිලෙති!

1 comment: