December 2, 2013

වැලපෙමු

වැළපෙන්න
තුරුළු කරගෙන
අතීතය
එනවාද
දවසක ඔබ
හැරදා
වර්තමානය

2 comments:

  1. හරි යන්නෙ නෑ ඕක
    වල නොදැම්මොත්
    ගඳ ගහනවා
    අතීතය

    ReplyDelete
  2. කෙසේනම් සමුදී
    මිහිදන් කරන්නද
    ජීවිතය ජීවත් කල
    සොඳුරු ඒ අතීතය

    ReplyDelete