December 20, 2013

බේබදු දේවාලය

බේබද්දන්ගේ බදුවලින්
කා බී ජීවත් වෙන
බේබදු දෙවියන්ව අදහන
රජයේ සේවක
සැදැහැවතුන් පෝලිමක්
බේබදු දේවාලය ලඟ

1 comment:

  1. සාදු සාදු සා....
    බේබදු දෙවියන්ගෙ උදහසට ලක් උනොත් සුදු දඬුමොණරෙන් යන්න වෙයි

    ReplyDelete