December 25, 2013

ර‍ට පෙරට

එන්න ළමයි
ජාතික ගීය කියමු
වැඩ කරන්න
පස්සෙ බැරියැ

1 ක් විඳලා.:

JP said...

අමතක කර බඩගින්න
සීරුවට හිටගන්න
ක්ලාන්තව වැටී
දේශ ද්රොහියෙක් නොමවන්න

Post a Comment