November 29, 2013

නුඹ

බලාපොරොත්තුව
ජීවිතය
ජීවත් කරවන
කිසිදාක
ඉටු නොවන

1 ක් විඳලා.:

hare :-) said...

දිග කාලයක් ජීවත් වේවි
මේ කියන විධියට

Post a Comment