December 9, 2013

වැස්ස

සඟවනු නොහැකි
අහසට උරුම
කඳුලු!

4 ක් විඳලා.:

- අහස - said...

කුමට සඟවම්ද සොඳුරියේ තුටු කඳුළු
- අහස -

වැස්ස said...

අහසේ නිලත් සඳුගේ කහ පැහැයත් එකට මුසුකොට, අනවරතව මහපොලව හරිතවත් කල මා,
අහෝ, ඔබට නිකම්ම නිකන් කඳුලක් වුයේ කෙලෙසද?

-වැස්ස-

ගයාත්‍රී said...

නිකම්ම නිකන් කඳුලු කියා කිසිත් නැත. කඳුලු පිටිපස සැමවිටම අරුතක් වේ.

hare :-) said...

හොටුනං පෙරන්ඩ එපා අහස...

Post a Comment