December 4, 2013

අනිවාර්ය රාජකාරි

කොහේ ගියත් උදේ හයට
එන්නට වෙනවා ගෙදරට
නෝනාගේ සාරි පොටට

ගහන්න වෙනවා
කට්ට!

2 ක් විඳලා.:

JP said...

කුකුල් බෙට්ටත් අවැසි වේ බෙහෙතකට

hare :-) said...

බැන්දනං
කාපංකො
කට්ට!

Post a Comment