December 2, 2013

වැලපෙමු

වැළපෙන්න
තුරුළු කරගෙන
අතීතය
එනවාද
දවසක ඔබ
හැරදා
වර්තමානය

2 ක් විඳලා.:

hare :-) said...

හරි යන්නෙ නෑ ඕක
වල නොදැම්මොත්
ගඳ ගහනවා
අතීතය

පැතුම් (රයිටර් ) said...

කෙසේනම් සමුදී
මිහිදන් කරන්නද
ජීවිතය ජීවත් කල
සොඳුරු ඒ අතීතය

Post a Comment