December 27, 2013

පාලම

සාදා නිම කල පාලම
බලා හිඳියි
නැකතක් එනතුරු
දේශපාලක
විවෘත කරන්නාට

1 ක් විඳලා.:

JP said...

සීතා අක්කා
නයිටිය පිටින් විත්
බලදරයින්ට පින්සෙන්ඩුවී
ගමට හදා දුන් පාලම

Post a Comment