December 27, 2013

පාලම

සාදා නිම කල පාලම
බලා හිඳියි
නැකතක් එනතුරු
දේශපාලක
විවෘත කරන්නාට

1 comment:

  1. සීතා අක්කා
    නයිටිය පිටින් විත්
    බලදරයින්ට පින්සෙන්ඩුවී
    ගමට හදා දුන් පාලම

    ReplyDelete