May 29, 2013

අනේ ඌ දන්න xxxxxx!


පොඩි කොල්ලෙක්
විවාදයක කෑ ගසයි
'අන්තර්ජාලය
ලෝකය විශ්ව ගම්මානයක් බවට
පත් කර ඇත'

මට හිනාගියා
විශ්ව ගම්මානයේ මුල්ලක
වැටකින් වටව අපි
අපේ ගොඩවල් හදාගෙන
තාමත් ගොඩේ ෆන් ගෙන

අනේ ඌ දන්න අන්තර්ජාලය

3 comments:

  1. සිරාම කතාව . සිංහල බ්ලොග් ලියන උනුත් එකිනෙකා කෙලගන්න ලෝකෙක....... අනේ මන්ද?
    ජයවේවා..

    ReplyDelete