May 6, 2013

යක්ෂමතාවය

ඔපීසිය අකාර්යක්ෂමයි කියා
ගෙනාවා කොම්පියුටර්
දැන් හැමෝම
කාර්යක්ෂමව ගේම් ගසති

3 comments:

  1. අපි 5 එස් කියා රටට
    පෙන්නයි කොකා අපිට
    මුණු පොතේ පිටු අස්සට
    උදේ හවා පනි සොදට

    ReplyDelete