May 3, 2013

අඳුරට විසඳුම

උස් බිමක මම හැදුවා
පුංචි වැවක්...
වැහැපන් වැහැපන්
නොනවත්වාම වැහැපන්
පිරෙන්නට මගේ වැව
හදන්නට ටර්බයිනයක්

2 comments:

  1. අඩේ මාත් එකක් හදා ගන්නවා

    ReplyDelete
  2. උඹේ ටර්බයිඩර් එක කරකවලා එන වතුරෙන් මම හදනව වක්කඩ භූතයෙක්....

    ReplyDelete