May 27, 2013

රෝල්ස්


හැමෝටම ගසන්නට
කුමක් හෝ රෝලක් ඇත
කිසිවෙක් දිළිඳු නැත
අරගල කරන තරමට

4 comments:

  1. මල්ලි මේක නම් හරියට තේරුනේ නෑ.හැමෝම හැබැයි එක එක විදිහේ රෝල් තමයි

    ReplyDelete
  2. රෝල ගහන්න බැරි දාක මිනිස්සු පාරට බහියිද? තමන්ගෙ උවමනාවල් වෙනුවෙන් අරගල කරයිද?

    ReplyDelete
  3. එහෙම බලනකොට අරගලත් , විප්ලවත් ලොකු රෝලක කෑලීම නේද කියලත් හිතෙනවා

    ReplyDelete
  4. එහෙම තමා... ඔයා මේට්‍රික්ස් බලල ඇතිනේ... :-)

    ReplyDelete