May 25, 2013

බලු අදහස්

ගේට්ටුව ඇතුලෙ හැදෙන බල්ලන්
එලියෙ ලෝකය නොදත් මෙන්
අදහස් ගේට්ටු තුල සිරවූ සිත්
ගේට්ටුවෙන් පිට කිසිත් නොදත්

3 comments:

  1. නමුත් බුරති මහ හඬින් , ගේට්ටුවෙන් පිටත ලෝකයට ?

    ReplyDelete
  2. ශා අපූරු අදහසක් 'Think out of the box'

    ReplyDelete
  3. @ JP - හහ් හා.. ඔය තියෙන්නෙ නියමෙට ගලපලා...
    @ Sha - ඒකම තමයි :-)

    ReplyDelete