May 15, 2012

වීරයා මැරිලා

මචං මල ගෙදයක්.......
මචං trip එකක්..........
මචං සෙට් වෙමුද........

        යමන් මචං
    
මචං මල ගෙදයක්.......
මචං trip එකක්..........
මචං සෙට් වෙමුද........

        සොරී මචං

3 comments:

  1. මං හිතන්නේ වීරයා බැඳලා..

    ReplyDelete
  2. ඔව් මටත් හිතෙන්නෙ.. වීරයා බැඳලා කියල තමා

    ReplyDelete
  3. ඔව්.. ශුවර් එකටම වීරය බැදලා...:D

    ReplyDelete