February 28, 2012

ඡන්දය

අපේ මුදල් අපිට කෙළින
අපි නොමදැන අපිම වඳින
අප හිස මත තියා හිඳින
පහෙන් පහට කල ගොංකම

1 comment:

  1. හික් හික් ඒක නං ඇත්ත....

    ReplyDelete