February 24, 2012

මතක

පරණ පොත්
පෙරලනා විට
පිටු අස්සෙන්
අහුවෙන
වේලිච්චි මල්

3 ක් විඳලා.:

සෝරෝ said...

වේලිච්ච මල්
දුටු සැනින්
යලි වසමි
පරණ පොත්..

අහිංසකි said...

විඳගන්න ඒ මතක
පරණ පොත් පිටු අතර
හොරෙන් යමි ආයෙමත්
වෙලිච්ච මල් සොයා

වර්ණා said...

මම නම් පොත් වල වේලිච්ච මල් දැම්මේ නැහැ

Post a Comment