March 1, 2012

වෙනස

වඩාත් විනීතව
ලිපියක්ද දී
නැවත හැරී යන
සමනල

හොඳටම දගකාරව
මුහුනතම සිප
එහිම නවතින
මී මැසි

1 comment:

  1. ඔන්න වින්දා... මේක මරු...

    ReplyDelete