February 21, 2012

තීන්දුව

නිහඬතාවයෙන් පෙනී යන්නේ
යුෂ්මතා වරද පිළිගත් බවයි..!!!

නඩුකාරතුමා
අතවූ මිටියෙන්
මේසයට තට්ටුවක් දැම්මා..

නඩුකාරතුමාගේ තට්ටුවෙන් පෙනෙයන්නේ
ඔබතුමා මේගැන කිසිත් නොදන්නා බවයි..!

විත්ති කූඩුවේ දාරෙට
එහෙම හිතපු මම හෙමීට
තට්ටුවක් දැම්මා..

4 comments:

  1. අපරාදේ කට ඇරලා ඇත්ත කිව්වනං ඉවරයිනේ චේන් එක කැඩුවේ නෑ කියලා...

    ReplyDelete
  2. නඩුකාරතුමට හිත කියවන්න පුලුවන් උනා නම්

    ReplyDelete
  3. කතා කරන්න බැරි නම් ගොළු බාෂාව දාන්න තිබ්බනේ.

    ReplyDelete