February 12, 2012

අතීතය යළි නොඑන හිංදා

හද තද කොට
දෑතින් අල්ලා
දුකට සිනාසෙන්නෙමි
කඳුළු කැට උණු
නෙතට නුහුරු හින්දා.

2 ක් විඳලා.:

සුදු හංසි said...

ම්..

නෙතට හුරු වෙයි
නුහුරු කඳුලම
හදේ රිදුමෙන්
කඳුලු මිරිකෙන දා....

රැංගෝ said...

බලා හිඳිනෙමි
එදවස
එන තුරා...

Post a Comment