February 20, 2012

රළ

රළ නඟන එක් තැනක්
හැමදාම මතකයේ තබාගෙන
කඳුළක් වට්ටවමි

1 ක් විඳලා.:

JP said...

ඔබේ කඳුල
සිහි කර කර
හඬනවා ඇති රළ
ඉකි ගස ගස

Post a Comment