February 19, 2012

පිළිවෙළ

පරවෙනා හැම මලම
බිම වැටෙන්නට පෙරම
කඩනවා නම් හොඳද
හැඩි නොකර ගේ මිදුල

2 ක් විඳලා.:

මාතලන් said...

පරවෙන්ට පෙර
පිපි දිදුලනා නෙක මල්
නෙලාවිත් දෝතින්ම
විඳිය යුතු පෙති පහස
මනරම් වූ ගඳ (සුවඳ)

සෝරෝ said...

අමුතු ගතියක් තියෙනවා මේ සිදුවේ...!!

Post a Comment