February 19, 2012

පිළිවෙළ

පරවෙනා හැම මලම
බිම වැටෙන්නට පෙරම
කඩනවා නම් හොඳද
හැඩි නොකර ගේ මිදුල

2 comments:

  1. පරවෙන්ට පෙර
    පිපි දිදුලනා නෙක මල්
    නෙලාවිත් දෝතින්ම
    විඳිය යුතු පෙති පහස
    මනරම් වූ ගඳ (සුවඳ)

    ReplyDelete
  2. අමුතු ගතියක් තියෙනවා මේ සිදුවේ...!!

    ReplyDelete