February 26, 2012

අංගම

මගේ ජීවිතේට
උඹ පිම්බ හුස්ම නිසා
මම දැන්
full charge

1 ක් විඳලා.:

Lishan Puwakowita said...

විස්කි ෂොට් එකක් ගහලා
රාමතෙල් යැව්වා වගේ..!

Post a Comment