August 22, 2011

ඇය..

සන්සාර සිහිනයේ
සක්මන් කරන්නී...
නුඹම පතාගෙන
සසර සරන්නී...
නුඹ නමින් සැමදා
පේවී හිඳින්නී...
ප්‍රේමයේ සොඳුරුතම
දිව්‍යාන්ගනාවී.....

3 comments:

  1. හරිම සුන්දර කවියක්. ලස්සනයි. සුබ පැතුම්!

    ReplyDelete