March 12, 2011

ඉක්මනට
කවුරුහරි
පහනක් දල්වනවද?
සොයා ගන්න තුරු
මගේ පහන!

1 comment:

  1. මේ මට පොඩ්ඩකට සුලං රැල්ලක් එවනවද?
    මේ දෙකම නිවලදමල සැනසීමෙ ඉන්න.

    ReplyDelete