March 5, 2011

තුත්තිරි ගහක්

ඔබ
කොපමණ
උස වුවද
මම
මුලින් ඉදිරී හෝ
පැමිණ
එකම වරක්
ඔබ සිඹිමි

2 comments:

  1. මාත් ලියපු එකක් තිබුණා තුත්තිරි මලක් ගැන.

    http://wasnthayeaga.blogspot.com/

    ReplyDelete