September 26, 2014

බැලුම් කවි

ඉරණම මගෙ පිපිරීමයි
ඒත් කඳුළු දැකුම දුකයි
එපා තවත් පුම්බන්නට
මාව චූටි දුවේ........

3 ක් විඳලා.:

dilini nimanthika said...

අනේ හලි හුලතල් අනේ

Warna Kulakaya said...

බැලුමද? චූටි දුවද?

thamal promodhaya said...

Iranamagana nodath chuti duu..

Post a Comment