September 24, 2014

ව්‍යාධි

හැමදාම එක විදියට
ඉන්න බෑ චූටි මල
බලන්න දැනටමත්
අවපැහැගැන්වෙලා
තව ටික දවසකින්
නටුවෙනුත් වැටෙයි

1 ක් විඳලා.:

Raj said...

වැටුන මල
වියලා දමා
පොත් පිටු
අතරැ
සොහොන් කෙරුමුත්
ඵලයකිමැ

Post a Comment