September 17, 2014

රැකීම

අහිංසක ගොවි දරුවා
බලන විට හිස හරවා
කපාගත් වී කරල අරගෙන
බොහෝ දුර ගොස්
මාල ගිරවා.......

3 comments:

  1. අද ගොඩක් ගොවි දරුවන්ට ඔක තමා වෙන්නෙ

    ReplyDelete