September 17, 2014

රැකීම

අහිංසක ගොවි දරුවා
බලන විට හිස හරවා
කපාගත් වී කරල අරගෙන
බොහෝ දුර ගොස්
මාල ගිරවා.......

3 ක් විඳලා.:

Anonymous said...

SHOAK KAIYAK NEDA

dilini nimanthika said...

අහිංසක කවක්

Warna Kulakaya said...

අද ගොඩක් ගොවි දරුවන්ට ඔක තමා වෙන්නෙ

Post a Comment