September 15, 2014

බාදුරා ඇරයුම

සබඳ බඹර,
පියාසැරියෙන් වෙහෙසවීද
එන්න
මේ මධු බී
ගිම් නිවාගන්න...

1 comment:

  1. බාදුරා නෙවෙයි නෙහ් බාඳුරා නේද ?
    මෙච්චර මල් තියෙද්දී ඔය ගුලක් අස්සේ මොකටද යන්නේ කියලා බඹරා යනවලු. හෙහ් හෙහ්

    ReplyDelete