September 19, 2014

විප්පයෝගෝ

සිඳී ගිය පසු
සිතේ වෙර බල
මලෙත් නටුවෙත්
බිඳුණි අත්වැල....

2 comments:

  1. ප්‍රියෝ විප්පයෝගෝ උනත් අප්‍රිය සම්පයෝගෝ
    නොවුන නිසා හිත හදාගත්තෙමි ! ස්තූතියි !

    ReplyDelete