September 19, 2014

විප්පයෝගෝ

සිඳී ගිය පසු
සිතේ වෙර බල
මලෙත් නටුවෙත්
බිඳුණි අත්වැල....

2 ක් විඳලා.:

dilini nimanthika said...

ප්‍රියෝ විප්පයෝගෝ උනත් අප්‍රිය සම්පයෝගෝ
නොවුන නිසා හිත හදාගත්තෙමි ! ස්තූතියි !

Warna Kulakaya said...

thanks for cooment

Post a Comment