September 1, 2014

අතීතය

රජෙක් විලසින්
එදා රැකි ඒ
කරල් බරවූ අතීතය
තාම මතකද
පුරන් කුඹුරේ
සුසුම් හෙලනා
වළන් මූණෝ
උඹට

4 ක් විඳලා.:

GossipSinhalaNews said...

පට්ට.. කියෙව්වම පොඩි මෙව්වා එකක් දැනුනා හිතට..

dilini nimanthika said...

පඹ මාමා උත්තරයක් දුන්නද?? ම් ම්ම්
ෂෝයි කවිය

Warna Kulakaya said...

ඔව් දුන්නා

JP said...

බලාගෙන ගියාම අපි ඔක්කොම රජවරු කිව්වට ඔක්කොම බාරකාරයෝ පමනි

Post a Comment