September 1, 2014

අතීතය

රජෙක් විලසින්
එදා රැකි ඒ
කරල් බරවූ අතීතය
තාම මතකද
පුරන් කුඹුරේ
සුසුම් හෙලනා
වළන් මූණෝ
උඹට

4 comments:

  1. පට්ට.. කියෙව්වම පොඩි මෙව්වා එකක් දැනුනා හිතට..

    ReplyDelete
  2. පඹ මාමා උත්තරයක් දුන්නද?? ම් ම්ම්
    ෂෝයි කවිය

    ReplyDelete
  3. බලාගෙන ගියාම අපි ඔක්කොම රජවරු කිව්වට ඔක්කොම බාරකාරයෝ පමනි

    ReplyDelete