September 10, 2014

විත

අඩක් පුරවා
රාගයෙන්
සැන්ඩි කළෙමි
ඉතිරි අඩ
ආදරයෙන්.....

2 ක් විඳලා.:

dilini nimanthika said...

අහ් එහෙනම් අවුලක්මත් නෑ

Warna Kulakaya said...

ඒක තමා

Post a Comment