September 24, 2014

ව්‍යාධි

හැමදාම එක විදියට
ඉන්න බෑ චූටි මල
බලන්න දැනටමත්
අවපැහැගැන්වෙලා
තව ටික දවසකින්
නටුවෙනුත් වැටෙයි

1 comment:

  1. වැටුන මල
    වියලා දමා
    පොත් පිටු
    අතරැ
    සොහොන් කෙරුමුත්
    ඵලයකිමැ

    ReplyDelete